රන්මිහිතැන්න මුල් පුටුව රවින්ද්‍ර රන්දෙණියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ සභාපති ධුරය ප්‍රවීන රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙණිය හට හිමිව තිබේ.

උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් අදාළ පත්වීමේ ලිපිය බාරදීම පසුගියදා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේදී සිදු කෙරුණි.

එම අවස්ථාවට විද්වතුන්, කලා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසක් සහභාගී වී සිටිය හ.

20200213Ravindra-1