‘රොමාන්තිකයා’ ලබන 29 වැනිදා මහරගම තරුණ සේවා සභාවේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චාමින්ද රත්නසූරිය රචනා කරන ලද ගීත ඇතුළත් ‘රොමාන්තිකයා’ ගීත ප්‍රසංගය ලබන 29 වැනිදා සවස.07.00ට මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වේ. මල් පිට මල්, රොමාන්තික ඔපෙරාව, ඩැෆඩිල් මල්,රැඩිකල් ප්‍රේමය ආදී ඔහුගේ ජනප්‍රිය ගීත රැසක් ඇතුළත් මෙම ප්‍රසංගය අමල් පෙරේරා,කසුන් කල්හාර,දයාන් විතාරණ,නදීක ගුරුගේ,නදීක ජයවර්ධන,නිරෝෂා විරාජිනී,ලෙලුම් රත්නායක,කුෂාන් සඳරේඛා වර්ණවත් කිරීමට නියමිතය. ‘රොමාන්තිකයා’  මෙහෙයවන්නේ මොහාන් රාජ් මඩවල විසිනි.

මාලන් විදානපතිරණ

20200219Romanthikaya-1