චාමරට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු!



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හදිසි අනතුරකට ලක්ව කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන නව පරපුරේ රංගන ශිල්පී චාමර ප්‍රියදර්ශනට ඉක්මන් සුවය පතා පවත්වන බෝධි පූජා පිංකමක් පසුගියදා (22) දින උදැසන ද කැලණිය රජමහා විහාරයේ දී පැවැත්වීමට ඔහුගේ සහෝදර කලාකරුවන් පිරිසක් කටයුතු සුදානම් කරමින් පැවැත්විණි.

රංගන ශිල්පී චාමර ප්‍රියදර්ශන හදිසි රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කෙරුණේ ඉකුත් 15 වැනිදා ය.

චාමරට ඉක්මන් සුවය පතා ඔහුගේ සහෝදර කලාකරුවන් එක්ව පසුගිය දින කිහිපයේම බෝධි පුජා පිංකම් රැසක් පවත්වා තිබුණි.

ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු!

20200224Chamara-1