ගයාන් - චතුරිකා කැදැල්ලට ආ අලුත් අමුත්තියගේ ඡායාරූප අන්තර්ජාලයට එකතු වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චතුරිකා පිරිස් වගේම ගයාන් වික්‍රමතිලක  කියන්නේ කාලයක් තිස්සේ නිර්මාණ එක්ක ජනතාවට සමීප වුනු චරිත දෙකක්. බොහෝ දෙනෙකුගේ ආදරය ලබන මේ දෙන්නගේ පුංචි කැදැල්ලට පසුගියදා අලුත් අමුත්තියක් එකතු වුණා.

ඇය එක්ක ගත ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට ඔවුන් එක් කර තිබෙනවා.

එම ඡායාරූප කිහිපය පහතින්.

20200227Gayan-(1)20200227Gayan-(2)20200227Gayan-(3) 20200227Gayan-(4)