ලෝක නාට්‍ය දිනය අදයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සෑම වසරකම මාර්තු 27 දින 'ලෝක නාට්‍ය දිනය' ලෙස යුනෙස්කෝ සංවිධානය සහ ජාත්‍යන්තර රංගකලා ආයතනය (ITI) විසින් නම් කර ඇත. 1961 වසරේ සිට සෑම වසරකම මාර්තු 27 වැනිදා ලෝකයේ සියළු රටවල නාට්‍යකරුවන් සහ නාට්‍ය ආයතනයන් ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් පවත්වනු ලබයි

නමුත් කෝවිඩ් - 19 ලෝකයම ආක්‍රමණය කර තිබෙන මේ මොහොතේ මෙවර නාට්‍ය දිනය වෙනුවෙන් සංවිධානය කර තිබුණු බොහෝ වැඩසටහන් අවලංගු කර තිබුණු අතර දෙස් විදෙස් නාට්‍යකරුවන් සහ නාට්‍ය ආයතන සමාජ ජාලා මාධ්‍ය හරහා ලෝක නාට්‍ය දිනය සමරා තිබුණි. 

කැලුම් දේවින්ද 

20200327Drama-1