ඇඳිරි නීතිය අස්සේ කරපු 'කිමද සුමිහිරියේ' Reggae Cover



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වෙද්දී ලංකාවටම ඇඳිරි නීතිය වැටිලා තියෙන වෙලාවක කරපු අමුතු වැඩක් ගැන තමයි මේ කියන්නේ. සීටි ප්‍රනාන්දු මහත්මයාගේ කිමද සුමිහිරියේ ගීතය Reggae Cover ඒකක් විදිහට කරලා තියෙනවා.

මේකේ විශේෂත්වය තමයි තැන දෙකක ඉඳලා සිංදුව කිරීම. මොකද ඇඳිරි නීතිය නිසා ඒළියට යන්න බැහැනේ. ඔයාලත් අහලම බලන්නකෝ සිංදුව කොහොමද කියලා.