‘සල්සපුනා’ ආයෙත් විකාශය වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොහෝ දෙනෙකු ෂනාලි වීරසිංහ හඳුනන්නේ නිරූපිකාවක් විදිහට. නමුත්, පසුගිය කාලයේ ඇය රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කළා. සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ‘සල් සපුනා’ ටෙලි නාට්‍යයේ ‘ආලියා’ චරිතය ඇයගේ පළමු රංගනය වේ. මේ දිනවල එය නැවත විකාශ්‍ය වෙන අතර, ෂනාලි ඒ පිළිබඳව අපිට දැක්වුයේ මෙවැනි අදහසක්.

‘සල් සපුනා’ කියන්නේ මම රංගනයෙන් දායක වුණ පළමු හා එකම ටෙලි නාට්‍යය. ඒක නැවතත් මේ දිනවල විකාශය වෙනවා. ප්‍රේක්ෂකයන්ට නැවතත් මාව මතකයේ රැඳෙන එක ගැන ගොඩක් සතුටුයි. මාව ප්‍රේක්ෂකයන් අතරට ගෙන ගියේ ‘සල් සපුනා’ ටෙලි නාට්‍යය. එහි ‘ආලියා’ කියන චරිතය ගොඩක් දෙනෙක් ආදරය කළ චරිතයක් වුණා. අදටත් මට ‘ආලියා’ කියලා කතා කරන පිරිස් ඉන්නවා.

20200401Shenali-1