තාත්තයි පුතයි කරන ‘විස්සයි 20’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධන  මේ දිනවල බොහෝ දෙනෙකු අතර ජනප්‍රියව ඇත්තේ රංගන ශිල්පියෙකු ලෙසය.  වර්තමානයේද විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින ගයාන් මේ වසරේදී ඔහුගේ පියා වූ නුවන් ගුණවර්ධනගේ සංගීත දිවියට 50ක් වසරක් සපිරිම නිමිත්තෙන් ප්‍රසගයක් සංවිධානය කර තිබේ. මේ ගයාන් ඒ පිළිබඳව අපිට දැක්වූ අදහස්.

2018 වසරේදී මගේ පියාත් එක්ක ප්‍රසංගයක් කළා මම ‘තාත්තයි පුතයි’ කියලා. ඒ ප්‍රසංගයම මම නැවතත් මේ වසරේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔක්තෝබර් මාසේ 20 වැනිද තමයි මේ ප්‍රසංගය පවත්වන්න දැනට තිරණය කරලා තියෙන්නේ. නමුත්, රටේ තියෙන තත්වයත් එක්ක මේ දිනය වෙනස් වෙන්නත් පුළුවන්. මේ ප්‍රසංගය මම පවත්වන්න මගේ පියාගේ සංගීත දිවියට වසර 50ක් සම්පුර්ණ වීම නිසා. 

20200403Gayan-1