ප්‍රසංග කලාකරුවන්ට ලැබුණු ප්‍රතිලාභ ගැන සහරා ෆ්ලෑෂ් ස්තුතිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ අප්‍රේල් මාසයේදී සාමාන්‍යයෙන් සංගීත සංදර්ශන රටේ සෑම තැනකම පැවැත්වෙනවා. නමුත් ලෝකයම එක් මුල්ලකට කර බැඳ තබා තිබෙන කොරොනා වසංගතය හේතුවෙන් මේ වෙද්දි සංගීත ශිල්පීන් සහ සංගීත සංදර්ශන සංවිධායකයින්ද දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. 
මේ පිළිබඳව පසුගිය දිනෙක ප්‍රසංග කලාකරුවන් කිහිපදෙනෙකු අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ලැබුණු යහපත් ප්‍රතිචාර වලට ස්තුතිය පුද කරමින් ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සහරා ෆ්ලෑෂ් කණ්ඩායමේ නායකයා වන ප්‍රදීප්.K. මහතා වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක් කොට තිබුණා. එමෙන්ම මේ කාලය තුළ සියළුම දෙනා නිවෙස්වලට වී කාලය ගත  කරමින් ආරක්ෂාව වන ලෙස ද ඔහු පවසා සිටිනවා. 

එම වීඩියෝව පහතින්

කැලුම් දේවින්ද