කාලයකට පස්සේ ගමේ සූන්දරත්වය විඳිනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය කාලයේ කලා කටයුතු බොහෝමයක දුටු සංගීත් ප්‍රභුද මේ දිනවල සිය ගම් ප්‍රදේශ වන අනුරාධපුර මිහින්තලයේ රැඳි සිටින සංගීත්ගෙන්ද ‘සාරවිට’ අපි අලුත්ම තොරතුරු විමසුවා. මේ ඔහු ඊඨ දැක්වූ ප්‍රතිචාර.

රූපගත කිරිම් කටයුතු නවත්වලා තියෙන නිසා මේ දිනවල මගේ ගම මිහින්තලයට ආවා. මාස ගාණනාවකට පස්සේ තමයි මෙහෙම දිගු කාලයක් ගමේ රැඳිලා ඉන්න ලැබුණේ. කනවා බොනවා නිදාගන්න. හිතුණොත් චිත්‍රපටයක් බලනවා. ඒ විදිහට තමයි කාලය ගෙවන්නේ. ගමේ ආවට නිවසෙන් එළියට බහින්නේ නැහැ. නිවසටම සිමා වෙලා තමයි කාලය ගෙවන්නේ.

20200404Sangeeth-1