හෙළ සිනමාවේ ගිනි සිළුව ලෙස නම් දැරූ සුමනා ගෝමස් සිය සැමියා සමඟ උපන්දිනය සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

80 දශකයේ චිත්‍රපට රැසකම සරාගී නිළියක් ලෙස ජනප්‍රියත්වයට පත් වුණු චරිතයක් තමයි සුමනා ගෝමස් කියන්නේ. ඇයව හදුන්වන්නේ සිනමාවේ ගිනි සිළුව ලෙසයි.

සුමනා ගෝමස් මේ වෙද්දී පදිංචි වෙලා ඉන්නේ ඇමෙරිකාවේ. ඒ ඇගේ සැමියා සමඟයි.

ඇයගේ සැමියාගේ සහ ඇගේ උපන් දිනයන් එක ළඟ දින දෙකක තමයි යෙදිලා තියෙන්නේ. ඒ 24 සහ 25 කියන දවස් දෙකේ.

සැමියා සමඟ උපන්දිනය සැමරූ හැටි පහතින්

20200525gOMEZ-(1) 20200525gOMEZ-(2) 20200525gOMEZ-(3) 20200525gOMEZ-(4)