විවාහ සංවත්සරයට සුජානි මේනකාට, බිමල් දුන් අපූරූ තෑග්ග



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බිමල් ජයකොඩි වගේම සුජානි මේනකා කියන්නේ කලාව තුල ඉන්න ආදරණිය යුවළක්. වසර ගණනාවක් තිස්සේ මේ දෙදෙනා විවිධ චරිත එක්ක ජනතාව අතරට ඇවිත් ජනතාවගේ ආදරේ හිමි කරගත් ආදරණිය යුවලක්. මේ දෙන්නා විවාහ වෙලා මේ වෙද්දී වසර ගණනක් සපිරෙනවා. ඒ වෙනුවෙන් මගේ ආදරේ කියලා බිමල් ලස්සන සිංදුවක් ගායනා කරලා ආදරණිය බිරිද සුජානිට තෑගී කරලා.