රංගන ශිල්පිණි උදාරි කෞෂල්‍යා උපන්දිනය සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 

රංගන ශිල්පිණියක් මෙන්ම නිරූපන ශිල්පිණියක වන උදාරි කෞෂල්‍යාගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ඇගේ මිතුරු මිතුරියන් පිරිසක් පිරිසක් ඇයව පුදුම කරමින් උපන්දින සාදයක් පවත්වා තිබුණා.

උදාරි කෞෂල්‍යා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්නෙ.

නිර්මාණවලින් වැඩිපුර දකින්න නොලැබුණා වුණත් දැන් දැන් ඇය අලුත් නිර්මාණවලින් ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් ඉන්නවා. මේ ඇය සිය උපන්දිනය සැමරූ අයුරුයි.

20200618Udari-1