B&S ලාගේ අළුත් පෙනුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

භාතිය සන්තුෂ් නැත්නම් B&S කියන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත දෙකක්. මේ දෙන්නා දශක දෙකක් පුරාවට ලංකාවේ සංගීතයට එකතු කළ අළුත් වෙනස්කම්, රැළි අදටත් රසියකයන්ට මතකයි. හැමවිටම වෙනස්ම වැඩ කරන B&S ගැන මේ දිනවල කතා කරන්නේ ඔවුන්ගේ අළුත් පෙනුම ගැනයි. ඒ ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවට එකතු කරපු ඡායාරූපයක් නිසයි. ආරංචියේ හැටියට නම් මේ B&S ලාගේ අළුත්ම මියුසික් වීඩියෝ එකේ රූප රචනාව අතරතුර ලබාගත් ඡායාරූපයක්. බලමුකො අළුත් මියුසික් වීඩියෝ එකත් මොන වගේ එකක් වේවිද කියලා. 

කැලුම් 

20200727BNS-1