රේණුකාගේ පියා 90වැනි ජන්ම දිනය සමරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රේණුකා බාලසූරිය කියන්නේ ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදිකාවක්. සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය එක්ව නිර්මාණය කළ බොහෝ චිත්‍රපට අතිශය සාර්ථක වූවා සේම නවක රංගන ශිල්පීන්ටද ක්ෂේත්‍රයට පිවිසීමට විශාල ශක්තියක් වූණා. 
රේණුකා බාලසූරියගේ පියාගේ 90 වැනි ජන්ම දිනය පසුගියදා යෙදී තිබුණා. පවුලේ හිතවතුන් සමග රේණුකාගේ පියා සිය ජන්ම දිනය සැමරුවා. 

කැළුම් 

2020072990-(1) 2020072990-(2) 2020072990-(3) 2020072990-(4) 2020072990-(5)