දෑස් නොපෙනෙන දැරියක් වෙනුවෙන් රහල් අල්විස් කරපු වැඩක්


රහල් අල්විස් කියන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ මඩප්‍රහාර වගේම ප්‍රතිචාර ලබන කෙනෙක්නේ. ඉතිං මේ කියන්න යන්නේ රහල්ගේ අලුත් වැඩක් ගැනයි.

ඒ තමයි රහල් අධ්‍යක්ෂණය කරපු තවත් ලස්සන සිංදුවක් ඊයේ අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. දෑස නොපෙනෙන අවුරුදු 15ක දැරියක් වන ගිම්හානී දෙව්මිනී තමයි මේ ගීතය කියන්නේ.

මේ ගීතය ගොඩාක් සංවේදීයී. සිංදුව අවසානයේදී ඔබේ දෑස් කදුලින් තෙත් වුනානම් ඇස් දෙකක වටිනාකම ඔබටත් හැගුනානම් මේ ගීතයේ සැබෑ වටිනාකම ඔබටම දැනේවී

අපේ පුංචි ගිම්හානි දුව ශ්‍රී ලංකාවේ නොමියෙන ආලෝකයක් කරමු..!