අනතුරකින් අස්ථි 30ක් කැඩුණ ඇවෙන්ජර්ස් තරුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බටන් හෙවත් Hawkeye ලෙස ඔබේ ආදරය දිනු සුපිරි ඇවෙන්ජර්ස් තරුව ජෙරම් රනර් මීට දින කිහිපයකට පෙර හිම තරණය කිරිමට ගිය අවස්ථාවේදී අනතුරකට ලක්ව ඇත. වාර්තා වන අන්දමට ජෙරම්ගේ මෙම අනතුරින් ඔහුගේ සිරුරේ අස්ථි 30ක් කැඩි ඇති බවය.

දැනට සිය නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින ජෙනර් පසුගිය ඉරිදා දිනයේදී (ජනවාරි 20) සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා තම භෞතචිකිත්සකවරයා සමග ව්‍යායාම කිරීමට උදව් කරන අතරතුර ජෙරම් රනර් ඇඳේ වැතිර සිටින විට ගත් ඡායාරූපයක් ඔහු විසින් බෙදා ගෙන තිබුණි.