අභීෂේක් බච්චන්, සිය බිරිඳට දිපූ සුවිශේෂී තැග්ග



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝකයේම සුන්දරම කාන්තාවන් අතර අදටත් පෙරමුණේ සිටින බොලිවුඩ් සිනමා නිළි අයිශ්වර්යා රායිගේ 49 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණි. ඒ වෙනුවෙන් ඇයගේ සැමියා වූ සිනමා නළු අභිෂේක් බච්චන් අපුරූ තෑග්ගක් ලබා දි ඇත.

රුපියල් ලක්ෂ පනහක් වටිනා කැරටි 58 වර්ගයේ දියමන්ති මුද්දක්ය. අභීෂේක් එය විදෙස් රටකින් මිළඳි ගෙන ඇයට තෑගි කර තිබුණ බව සඳහන් වෙයි. සෑම වසරකදීම අභිෂේක් විසින් සිය බිරිඳගේ උපන්දිනයට තැගි පිරිනමන අතර, අයිශ්වර්යා පවසන්නේ තමන්ට මෙවර ලැබුණ ත්‍යාගය ඉතා සුවිශේෂි එකක් බවය.