අමිර් ඛාන්ගේ මවට හදිසියේ ඇතිවුණ හෘදයාබාධය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලක සිට රෝගාතුරව සිටින සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන්ගේ මව සිනාත් ඛාන් මීට දින කිහිපයකට පෙර දරුණු හෘදයාබාධයකට මුහුණ දුන් පුවතක් වාර්තා වෙයි. මෙම හෘදයාබාධය ඇති වූ මොහොතේම ඇය මුම්බායි නගරයේ පිහිටි බ්‍රීච් කැන්ඩි පුද්ගලික රෝහලට ඇතුළත් කර තිබුණි.

සිනාත්ට මෙම හෘදයාබාධය හටගත් මොහොතේදී අමිර් ඛාන්ද සිය මවගේ නිවසේ රැඳි සිටි ඇති අතර, ඒ දිවාලි උත්සවය සැමරීම සඳහාය. සැණින් අමිර් විසින් තම මව රෝහල්ගත කළ අතර, ඒ නිසාවෙන් ඇයට ඉක්මන් ප්‍රතිකාර ලබාදී නැවතත් සුව අතට ගැනීමට හැකිවූ බව වෛද්‍යවරුන් පවසා තිබුණි.