ඉන්දියාවේ ඉහළම ආදායමක් උපැයූ හොලිවුඩ් චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019 වසරේ අප්‍රේල් මාසයේදී ප්‍රදර්ශනය වූ ‘ඇවෙන්ජර්ස් ඉන් ද ගේම්’ චිත්‍රපටය ඉන්දියාවේ පමණක් ප්‍රදර්ශනය කරමින් ඉන්දීය රුපියල් කෝටි 367ක ආදායමක් උපයාගන්නට සමත් විය. කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර මෙම වාර්තා බිඳ වැටි තිබුණි.

ඒ ජේම්ස් කැමරන්ගේ ඇවටර් ද වේ ඔෆ් ද වෝටර් චිත්‍රපටය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 368ක මුදලක් උපයා ගැනීමට සමත් වීමත් සමගය. පළමු සතියේ පමණක් මෙම චිත්‍රපටය ඉන්දියාවේ ඉන්දීය රුපියල් කෝටි 190ක ආදායමක් උපයා ගන්නට මෙම චිත්‍රපටය සමත්ව තිබීම විශේෂත්වයකි.