එමෙලි බ්ලන්ට්ගේ චිත්ර පටය සාර්ථකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අවස්ථා කිහිපයකදීම ප්රනදර්ශනය වීම අවලංගු කළ එමෙලි බ්ලන්ට්ගේ ‘අ කුයිට් ද ප්ලෙස්’ දෙවැනි චිත්රාපටය පසුගිය මැයි 28 වැනිදා ප්රිදර්ශනය ආරම්භ කරනු ලැබීය. තිරගත වී දින කිහිපයක් ගෙවෙද්දි එම චිත්ර‍පටය සඳහා වැය කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක මුදල ඉක්මවා ආදායම් උපයාගන්නට සමත්ව ඇත. 
 
මේ වනවිට එහි ආදායම ඇමෙරිකනු ඩොලර් මිලියන 100 සීමාවට ලඟා වී ඇති බව විදෙස් සිනමා විචාරකයින් පවසා සිටියි. මෙම චිත්රනපටය 2019 වසරේදී නිම කර ප්රසදර්ශනය කිරිමට සූදානම් කර තිබු හොලිවුඩ් චිත්රාපටයක්ද වෙයි.