කරන් ජෝහර් මීළඟට එළියට දාන්න හදන තරු දරුවා කවුද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිය චිත්‍රපට හරහා අලුත් නළුනිළියන් රැසකට බොලිවුඩ් සිනමාවට පිවිසිමට මාර්ගය තනාදුන් ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක කරන් ජෝහර් එළැඹෙන 2023 වසරේදී තවත් සුපිරි පවුලක තරු දරුවෙක් සිය චිත්‍රපටයක් හරහා හඳුන්වා දීමට සූදානම් කර තිබේ.

ඒ ජනප්‍රිය හින්දි සිනමා නළුනිළි යුවළක් වූ සායිෆ් අලී ඛාන් හා අම්රිතා සිංගේ එකම පුත් ඊබ්‍රහිම් අලි ඛාන්ය. ඔහු කරන් ජෝහර්ගේ ඩරම් චිත්‍රපට නිෂ්පාදන ආයතනය හරහා නිකුත් කරන්නට සැළසුම් කර ඇති ආදරණිය චිත්‍රපටයක් හරහා සිය පළමු සිනමා රංගනය ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවෙන් සිටියි.