ක්‍රිස්ටින් ස්ටුවර්ට් හදිසියේම විවාහ ගිවිස ගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම දුටු සුරූපි ක්‍රිස්ටිනා ස්ටුවර්ට් මේ වනවිට සිය විවාහ ගිවිස ගැනීම සිදුකර ඇතැයි වාර්තා වෙයි. ඒ වසර කිහිපයක් තිස්සේ ඇයගේ පෙම්වතිය වී සිටි චිත්‍රපට තිර රචකාවියක් වන ඩිලන් මෙයර් සමගය.

ලෝකයේම කතාබහට ලක්වූ සමලිංගික සිනමා නිළිය බවට ප්‍රසිද්ධ වූ ක්‍රිස්ටිනා මෙසේ හදසියේම විවාහ වීමට තිරණය කිරිම බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වී ඇත. ක්‍රිස්ටින් ස්ටුවර්ට් මේ දිනවල ඇයගේ අලුත්ම චිත්‍රපට කිහිපයක් සඳහා සම්බන්ධව සිටින අතර, ඇය රංගනයෙන් දායක වූ ‘ස්පැන්සර්’ චිත්‍රපටය පාඩු ලබමින් මේ වනවිට ප්‍රදර්ශනය වෙන බව වාර්තා වෙයි.