ගාල් ගැඩොට් ඉන්ස්ටර්ග්‍රැම් දාපු අලුත් පොටෝ ටික



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

37 වැනි වියෙහි පසුවන සිවුදරු මවක් වන ගාල් ගැඩොට් මීට දින කිහිපයකට පෙර සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා අලුත්ම ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කර ඇත. කළු සුදු වර්ණයෙන් වුවද මෙම ඡායාරූපවල ඇය පෙනි සිටින්නේ අඩ නිරුවතින් බව පෙනෙන්නට ඇත.

වෝන්ඩර් වුමන් ලෙස ලෝකයේම ආදරය දිනා සිටින ගාල් ගැඩොට් මේ පෙනි සිටින ඡායාරූපවල ඇයට වයස අවුරුදු 25කට අඩු බවක් පෙනෙන්ට ඇති බව බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වා තිබේ. මේ දිනවල ඇය අලුත්ම හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රූපගත කිරිම් සඳහා එක්ව සිටින බව සඳහන් වෙයි.