ජූහි චව්ලාගේ උපන්දිනයට ගස් දහසක් සිටුවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හින්දි සිනමාවේ දඟකාරි ලෙස කාලයක් හැඳින්වූ සුරූපි ජූහි වච්ලාගේ 55 වැනි උපන්දිනය පසුගිය නොවැම්බර් 13 වැනිදාට යෙදි තිබුණි. ඒ වෙනුවෙන් ඇය එක්තරා ප්‍රදේශයක පැල ගස් දහසක් සිටුවන්නට තිරණය කර තිබුණී.

ජුහි පවසන අන්දමට එය කෙනෙකුගේ උපන්දිනය වෙනුවෙන් කරන්නට පුළුවන් ඉතා අගනා පුන කටයුත්තක් බවයි. ඇය සිය සමාජ පිටු හරහා ඒ පිළිබඳව සිය රසික පිරිස්ද දැනුම්වත් කර තිබුණ අතර, ඊට තමන්ට සහය වෙන ලෙසද ඉල්ලීමක් කර තිබුණි.