‘ඩොක්ටර්’ චිත්‍රපටයට එක සම්මානයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

10 වැනි දකුණු ඉන්දීය ජාත්‍යන්තර සිනමා සම්මාන උළලේදී සම්මාන නමයක් සඳහා නිර්දේශ වි සිටි නෙල්සන්ගේ ‘ඩොක්ටර්’ චිත්‍රපටය මෙම සම්මාන උළලේදී දිනාගනු ලැබුවේ එක් සම්මානයක් පමණක් වීම විශේෂත්වයකි. 

ඔවුන් දිනාගත් එකම සම්මානය වූයේ දමිල චිත්‍රපට අංශයේ හොඳම නළුවාට හිමි සම්මානය පමණි. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂවරයා මෙන්ම හොඳම නිළියට හිමි සම්මාන සඳහාද මෙවර ‘ඩොක්ටර්’ චිත්‍රපටය නිර්දේශ වි තිබුණි.