දකුණු ඉන්දීය සිනමා නිළි සමන්තා රිතු හදිසියේම රෝහල්ගත කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට බොලිවුඩ් ටෙලි නාට්‍යය මාලා කිහිපයකම දකින්නට ලැබෙන දකුණු ඉන්දීය සුරූපි නිළි සමන්තා රිතු මේ වනවිට චෙන්නායි හි පෞද්ගලික රෝහල් තුළ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වෙයි.

ඇය මෙසේ රෝහල් ගත කොට ඇත්තේ ඇගේ මුහුණේ ඇතුළු ශරිරේ ස්ථාන කිහිපයක සමෙහි රැළි වැටිමක් සිදුවීම හේතුවෙනි. මීට පෙර ඇය සිය සිරුරේ ස්ථාන කිහිපයක් ප්ලාස්ටික් සැත්කම්ද කර තිබුණ අතර, වෛද්‍යවරුන් පවසන්නේ ඒ හේතුවෙන් ඇයගේ සිරුර මෙසේ රැළි වැටිමට හේතුව වි ඇති බවය.