දරුවා ලැබෙන තුරු ලන්ඩනයේ ගත කරන සෝනම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට දින කිහිපයකට පෙර සිය 37 වැනි උපන්දිනය සමරන්නට තම සැමියා සමග ප්‍රංශයේ පැරිස් නගරයේ ගත කළ සෝනම් කපූර් මේ වනවිට එංගලන්තයේ ලන්ඩන් නගරයේ රැඳී සිටින බව සඳහන් වෙයි.

වාර්තා වන අන්දමට සෝනම් හා ඇගේ සැමියා වූ ආනන්ද අහුජා දෙදෙනා දරුවා ලැබෙනතෙක් ලන්ඩනයේ ගත කරන බවය. සෝනම්ට දරුවා ලැබිමට ඇත්තේ තවත් සති කිහිපයක් බව වෛද්‍යවරු සඳහන් වෙයි.

 



More In Hot Story