දරුවා ලැබිමෙන් පසුව ආලියාගේ පෙනුම වෙනස් වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නොවැම්බර් 06 වැනිදා ගැහැණු දරුවෙකුට උපත දුන් සුරූපි නිළි ආලියා භාට් සිය දරුවා ලැබිමෙන් පසුව පළමු වතාවට අන්තර්ජාලයට සිය අලුත්ම පෙනුම සහිත ඡායාරූප කිහිපයක් මුදා හැර තිබේ. එම ඡායාරූප නැරඹිබෙන් පසුව බොහෝ දෙනෙකුට හැඟි ඇත්තේ ආලියාට මේ වනවිට මවක පෙනුම සම්පුර්ණයෙන්ම උරුම වී ඇති බවය.

රන්බිර් මෙන්ම ආලියාද මේ වනවිට දවසේ වැඩි කාලයක් සිය අලුත් සාමාජිකාව වෙනුවෙන් වෙන්කර තිබෙන අතර, රන්බිර් භාරගත් චිත්‍රපට කිහිපයක රූපගත කිරිම් කටයුතුද මේ වනවිට කල් දමා තිබෙන බව සඳහන් වෙයි. ආලියා හා රන්බිර් දෙදෙන පසුගිය අප්‍රේල් මාසයේදී සිය විවාහය පවත්වනු ලැබු අතර, එය මේ වසරේ පැවැති සුපිරි තරු විවාහ මංගල්‍යයක් බවටද පත් විය.