ප්‍රියංකාගේ උපන්දිනයට නික් දුන්න තැග්ග



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණ ප්‍රියංකා චොප්රාගේ 39 වැනි උපන්දිනය ඇය විසින් සමරනු ලැබුවේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේදීය. ‘කොවිඩ්’ වසංගත තත්ත්වය හේතුවෙන් පවුලේ සාමාජිකයන්ට පමණක් වෙන්වු චාම් උපන්දින සාදයක් ඇය විසින් සංවිධානය කර තිබුණ බව වාර්තා වෙයි.

ඇයට මෙහිදි ලැබුණ ත්‍යාග අතරේ ඇයගේ සිත්ගත්ම ත්‍යාගය බවට පත් වූයේ සිය සැමියා විසින් ලබාදුන් මිළ අධික වයින් බෝතලය බව ඇය පවසා තිබේ. එහි ඡායාරූප කිහිපයක්ද ඇය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමටද එක් කොට තිබුණි. 1982 චැටෝ මවුටන් රොත්ස්චයිල්ඩ් වර්ගයේ වයින් බෝතලයක් වූ එය අවම වශයෙන් වර්තමානයේ ඇමෙරිකානු ඩොලර් 12,000ක් වටිනා බව ඇය පවසයි.