පුවත් මවන රන්විර් සිංගේ අලුත්ම කොණ්ඩ විලාසිතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට සමාජ පිටු අතරේ නිතරම කතාබහට ලක්වන සිනමා නළුවෙකු ලෙස ප්‍රසිද්ධ රන්විර් සිං මීට දින කිහිපයකට පෙර මුම්බායිහි පැවැති RC 15 චිත්‍රපටයේ මංගල දර්ශනයට නැරඹිමට පැමිණ සිටියහ. එහිදි ඔහු අපුරු කොණ්ඩා විලාසිතාවක් අනුගමය කර තිබුණ අතර එය කාගෙත් සිත්ගත් දර්ශනයක්ද විය.

මේ වනවිට රන්විර් එම කොණ්ඩා විලාසිතාවෙන් සැරසි සිටින ඡායාරූප රැසක් අන්තර්ජාලය තුළ සැරිසරමින් තිබේ. බොහෝ වෙබ් අඩවි නිර්මාණය කරන්නන් පවසන්නේ රන්විර් අමතර ප්‍රසිද්ධියක් ලබාගැනිමේ අරමුණීන් මෙසේ විලාසිතා කරන බවය.