රකුල් සිය පෙම්වතා එක්ක මාලදිවයිනට ගිහින් ගත්තු පොටෝ ටික



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය සිනමාවෙන් බිහිවු අති දක්ෂ සිනමා නිළියක් වන රකුල් ප්‍රිත් සිං මේ වනවිට සිය වැඩිපුර දායකත්වය ලබා දෙන්නේ බොලිවුඩ් සිනමා නිර්මාණවලටය. මේ දිනවලද ඇය ප්‍රධන චරිත නිරූපණය කරන චිත්‍රපටයක් ප්‍රදර්ශනය වන අතර, ඒ ‘තැන්කුයි ගෝඩ්’ චිත්‍රපටයයි.

රකුල් මේ දිනවල සිය පෙම්වතා වූ ජැක්බගානි සමගින් මාලදිවයිනේ නිවාඩුවක් ගත කරමින් සිටිය. එහිදි ගත් ඡායාරූප රැසක් ඇය විසින් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබේ. මේ දැක්වෙන එම ඡායාරූප පෙළෙයි.