වාර්ෂික ආදායමෙන් කොටසක් කරන් අසරණයින්ට දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

යශ්රාජ් චිත්‍රපට සමාගමේ කොටස්කරුවෙකු වන චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂක කරන් ජෝහර් පසුගියදා පුවත්පතකට කළ සාකච්ඡාවකදී පවසා තිබුණේ තම සමාගම වාර්ෂිකව ලබන ආදායමෙන් කොටස් ‘කොවිඩ්’ වසංගතයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ලබාදීමට කටයුතු කර ඇති බවය.

සිනමා කර්මාන්තය තුළ තම සමාගම නියේජනය කරමින් ජිවත් වෙන සුළු සේවයකයින් දහදහසකට ආහාර මල්ලක් යාශ්රජ් සමාගම විසින් මාසිකව පසුගිය කාලයේ ලබාදීමට පියවරගෙන තිබුණ ව ජෝහර් පවසයි. එමෙන්ම මුම්බායි නගරයේ රේහල්වලට අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රක, ගිලන් රථ මෙන්ම අත්‍යවශ්‍ය බෙහෙත් වර්ගද ඔවුන් සිය සමාගමේ ආදායමෙන් ලබාදී ඇත.