ස්පයිඩර් මැන් හදිසියේම පෙම්වතියත් එක්ක මුම්බායි එයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාවල් සුපිරි කොමික් චරිතයක් වූ ස්පයිඩර් මෑන්ට වර්තමානයේ පණ පොවන ටොම් හොලන්ඩ් හා ඔහුගේ පෙම්වතිය හදිසියේම ඉන්දියාවේ මුම්බායි නගරයට පැමිණ ඇත.  ධනවත් පුද්ගලයෙකුගේ ඇරයුමක් මත විශේෂිත උත්සවයක් සඳහා සහභාගි වීමට මෙසේ ටොම් පැමිණ තිබුණි.

ඔහු සමග ඔහුගේ වර්තමාන පෙම්වතිය වන සෙන්ඩියාද පැමිණ තිබුණ අතර, ඔවුන් එම විශේෂ උත්සවකට සහභාගි වීමට පෙර මුම්බායි නගරයේ බොහෝ ස්ථානවල සංචාරය කර තිබුණ බව සඳහන් වෙයි. එහිදි ඔවුන්ව අඳුනාගත් රසිකයින් කිහිප දෙනෙකු සමග සෙල්ෆි ඡායාරූපවලට මුහුණදීද තිබුණ බව වාර්තා වෙයි.