සිවුවැනි විවාහ සංවත්සරයට දිපීකාට රන්විර් දුන්න තැග්ග



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය සඳුදා දිනයට (නොවැම්බර් 14) දිපීකා පදුකෝන් හා රන්විර් සිං විවාහ වී සිවුවසරක් ගත වී තිබුණී. දෙදෙනාම එදින කාර්යබහුලව සිටි අතර, දිපීකා රූපගත කිරිම් කටයුත්තක් සඳහා සහභාගි වී සිටි අතර, රන්විර් විදෙස් රටක සංචාරයක නිරතව සිටියහ.

කෙසේ වෙතත්, එදින රන්විර් සිං දිපීකා රූපගත කිරිම් කටයුතුවල නිරතව සිටි ස්ථානයට කලින් දැනුම් දීමකින් තොරව පැමිණ සිටියහ. ඔහු පැමිණ සිටියේ දිපිකාට ඉතා වටිනා මල් කළඹක් හා මල්ලක් පිරෙන්නට චොකලට් රැගෙනය. හදිසියේම රන්විර්ව දුටු දිපීකා ඔහු වැළඳ ගෙන සිය විවාහ සංවත්සරය වෙනුවෙන් සුබපතා තිබුණි.