හොඳම නළුවා වුණ දර්ශීල් සෆාරි දැන් කෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අමිර් ඛාන් අධ්‍යක්ෂණය කළ ‘තාරේ සමින් ෆර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවු දර්ශිල් සෆාරි මේ වනවිට නව යොවුන් වියෙහි පසුවන තරුණයෙකි. ‘තාරේ සමින් ෆර්’ චිත්‍රපටය හරහා ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම නළුවා බවටද පත් වූ දර්ශිල් ඉන් පසුව කල නිර්මාණ හරහා දකින්නට ලැබුණේ අඩුවෙනි.

මේ දිනවල ඔහු රංගනයෙන් දායක වෙන  'Captial A small a' ටෙලි නාට්‍යය විකාශය වෙන අතර, ඔහු එහි පෙම්වතෙකුගේ චරිතයක් නිරූපණය කරනු ලබයි. දර්ශිල් සෆාරි සමගින් මෙහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන්නේ ඔහුගේම වයසේ පසුවන ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළියක් වූ රේවතී පිල්ලේය.