එවිලියන්ගේ හනිමුන් පොටෝ අන්තර්ජාලයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට දින කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවේදී සිය විවාහය සිදු කරගත් ඉන්දීය සිනමා නිළි එව්ලියන් ෂර්මා හා ඇයගේ අතගත් වෛද්‍ය තුෂාන් බිහන්දි මේ වනවිට මධුසමය ගත කිරිම සඳහා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට ගොස් තිබෙන බව වාර්තා වෙයි.

මිලියන 2.8ක් සිටින එව්ලියන්ගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට ඔවුන් මධුසමයේදී විනෝද වෙන ඡායාරූප රැසක් නිකුත් කර ඇති අතර, එම ඡායාරූපවලට ඉහළ රසික ප්‍රතිචාරද හිමිව ඇත. වාර්තා වන අන්දමට එව්ලියන් සිය විවාහයෙන් පසුව ඔස්ට්‍රේලියාවේ පදිංචි විමටද කැමැත්ත පසුවන බවය.