නර්ගිස්ට ඇමෙරිකාවේදි මුණ ගැහුණ බොලිවුඩ් නළුවා කවුද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් සිනමාව තුළ කාලයෙන් කාලයට දකින්න ලැබෙන සිනමා නිළීයක් බවට වර්තමානයේ පත්ව ඇති නර්ගිස් පක්රි මේ වනවිට ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ සිය පෙම්වතා සමගින් දිවි ගෙවමින් සිටින බව වාර්තා වෙයි.

මීට දින කිහිපයකට පෙර ඇයට බොලිවුඩ් සිනමාවේ විශිෂ්ටයෙකු මුණ ගැසුණ අතරේ ඒ අනුපම් කේර්ය. ඔවුන් දෙදෙනා එක්ව ලොස් ඇන්ජලිස් නගරයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක සිය දිවා ආහාරය ගනිමින් සිට අතර, නර්ගිස් එහිදි ගත් ඡයාරූප කිහිපයක් සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට එකතු කර තිබුණි.