ජැකලින්ගේ චිත්‍රපට පහක් මේ වසරේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ ‘බූත් පොලිස්’ චිත්‍රපටයේ පමණක් දුටු බොලිවුඩ් සිනමා නිළි ජැකලින් ෆර්නැන්ඩෙස් මේ වසරේදී බොලිවුඩ් චිත්‍රපට පහකින් සිනමා ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනිමට හැකියාවේ ලැබේ. ඒ අතර සුපිරි නළු ආක්ෂේ කුමර් සමගින් රංගනයෙන් එකතු වන චිත්‍රපට දෙකක්ද තිබීම විශේෂත්වයකි.

ජැකලින් මේ වසරේ දකින පළමු චිත්‍රපටය ජනවාරි 28 වැනිදා ප්‍රදර්ශනය විමට නියමිත අතර, ඒ ජෝන් ඒබ්‍රිහිම් සමග රංගනයෙන් දායක වන ‘ඇටැක්’ චිත්‍රපටයයි. එහි ඔවුන් දෙදෙනට අමතරව රකුල් ප්‍රිත් සිංද රංගනයෙන් දායක වෙයි.