ආක්ෂේගේ චිත්‍රපටයට සූර්යාටත් තැනක් ලැබේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය සුපිරි නළු සූර්යා රංගනයෙන් දායක වූ ‘සොරරායි පොට්රූ’ චිත්‍රපටයේ හින්දි නිර්මාණයේ රූපගත කිරිම් කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතියි. එහි ප්‍රධාන නළු චරිතයට රංගනයෙන් දායක වෙන්නේ ආක්ෂේ කුමාර්ය.

ලැබෙන තොරතුරුවලට අනුව දමිල චිත්‍රපටයේ රඟපෑ සූර්යාද මෙහි ආරාධිත චරිතයක් සඳහා එකතු වී ඇති බවය. සූර්යා රංගනයෙන් දායක ව දමිල චිත්‍රපටය කොවිඩ් වසංගත කාලයේදී නිකුත් කළ අතර, එය සිනමා ශාලාවල ප්‍රදර්ශනය නොවුණ බව සඳහන් වෙයි.