‘වොන්ඩර් වුමන්’ එන්න කළින් ගැඩොට්ගේ චිත්ර පට දෙකක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි වීර චරිතයක් වූ ‘වොන්ඩර් වුමන්’ හරහා මේ වනවිට ලෝකයේම අවධානය දින සිටින ගාල් ගැඩොට් ‘වොන්ඩර් වුමන්’ තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු මේ වනවිට අවසන් කරමින් සිටින බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, ‘වොන්ඩර් වුමන්’ ප්‍රදර්ශනය වීමට පෙරාතුව ගාල් ගැඩොට් රංගනයෙන් දායක වන චිත්‍රපට කිහිපයක්ම තිබෙන බව සඳහන් වෙයි. ඒ අතර බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි ‘ස්නෝ වයිට්’ චිත්‍රපටයද තිබිම විශේෂත්වයකි.