කෝටියක් වැය කරමින් සිය උපන්දිනය සැමරූ උර්වෂි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය සිනමාව තුළ ක්‍රමයෙන් සිය ජනප්‍රියත්වය හිමි කර ගනිමින් සිටින සුරූපී උර්වෂි රවුටෙලා පසුගියදා සිය උපන්දිනය සමරනු ලැබීය. තම උපන්දිනය වෙනුවෙන් ඇය වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.12කට අධික බව වාර්තා වෙයි. එය ඉන්දීය රුපියල්වලින් නම් ලක්ෂ 92ක් වන බව සඳහන් වෙයි. 

සිය උපන්දිනය වෙනුවෙන් උර්වශි සතුව කැරට් 24 රන් කප් කේක් සමග දියමන්ති ඔබ්බවන ලද රෝස මල් 100ක් සහ දියමන්ති කේක්ද තිබූ අතර මුළු උපන්දින ශාලාවම හීලියම් බැලූන්, ස්වාභාවික සුදු රෝස මල් සහ ඉටිපන්දම් වලින් සරසා තිබුණ අතර, ඇය විශාල මුදලක්  සිය උපන්දින ඇඳුමට හා තම උපන්දින කේක් එකට වියදම් කර තිබුණි.