එමලි තුන්වැන්නටත් සූදානම් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇමෙරිකානු ඩොලර් 200ක ආදායමක් මේ වනවිට උපයා ගෙන ඇති ‘අ කුයිට් ප්ලෙස්’ දෙවැනි චිත්‍රපටය හොලිවුඩ් සිනමාවේ අති සාර්ථකම චිත්‍රපටය බවට පත්ව ඇත. වාර්තා වන අන්දමට මෙහි තුන්වැන්නක් නිර්මාණය කරන්නට චිත්‍රපට අධ්‍යක්ෂක ජෝන් කැසිනක්ස් තිරණය කර තිබේ.

සඳහන්වන අන්දමට ‘අ කුයිට් ප්ලෙස්’ දෙවැන්න නිමාවන්නේ එහි තුන්වැනි අදියරයකට මුලපුරමින් බවය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන එමලි බ්ලන්ද තුන්වැන්න සඳහා මේ වනවිට කැමැත්ත පළකොට ඇති අතර, චිත්‍රපටය 2023 වසරේ මාර්තු මාසයේදී ප්‍රදර්ශනය කිරිමට නියමිතය.