ෆරිඩා පින්ටෝට සමිපතමයින් විසින් දුන්න පුදුම කිරිමේ උපන්දිනය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තවත් දින කිහිපයකින් මව් පදවිය ලැබීමට සූදානම්ව සිටින හොලිවුඩ් සිනමා නිළි ෆරිඩා පින්ටෝට ඇයගේ සමිපතම මිතුරු මිතුරියන් විසින් මවක් වීමේ ප්‍රිතිය නිමිත්තෙන් ඇය පුදුම කිරිමේ සාදයක් පසුගියදා පවත්වා තිබුණි.

ඇය මෙම පුදුම කිරිමේ සාදයේදී ගත් ඡායරූප රැසක්ම මේ වනවිට අන්තර්ජාලයට යොමු කර ඇති අතර, ෆරිඩා රිදි පාටට හුරු ගැබිණි ඇඳුමකින් සැරසි සිටිනු මෙහිදි දක්නට ලැබුණි. ෆරිඩා 2019 වසරේ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වූ කෝරි ට්‍රාන් සමගින් විවාහ වූ අතර, සිය පළමු දරුවා පිළීබඳව තොරතුරු ඔවුන් මේ වසරේ ජුනි මාසයේදී මාධ්‍යය හරහා ප්‍රසිද්ධ කරනු ලැබ තිබුණි.