රිඩික් සමග නැවතත් හොලිවුඩයේ දකින වින් ඩිසල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවන් වන වින් ඩිසල් "The Chronicles of Riddick" (2004) සහ "Riddick" (2013) වසරේ රඟපෑ රිඩික් චිත්‍රපට වල තවත් කොටසකින් ඉදිරියේදී සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටින බව සඳහන් වෙයි.

"Riddick: Furya" ලෙස නම් කර ඇති මෙම නව චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරනු ලබන්නේ පළමු රිඩික් චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කළ ඩේවිඩ් වෝයි විසිනි. නමුත්, චිත්‍රපටය ප්‍රදර්ශනය වන දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බව වාර්තා වෙයි.