හිටපු බොක්සිං ශූරයෙක් සිනමාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිටපු සුපිරි බොක්සිං ශූරයෙකු වන මයික් ටයිසන් ඉන්දීය සිනමාවට ප්‍රවිශ්ටවීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ටයිසන් ඉදිරියේදි බොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමට නියමිත බවයි. ක්‍රීඩා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නිපදවා ඇති එම චිත්‍රපටය ලයිගර් ලෙස නම් කර තිබේ.

මයික් ටයිසන් එම චිත්‍රපටයේ ප්‍රබල චරිතයක් සදහා පනපෙවීමට නියමිතයි.