‘චාපක්’ වලින් පසුව බොලිවුඩයේ දකින දිපීකා පදුකෝනි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට බොලිවුඩයේ ඉහළම ආදායමක් උපයාගන්නා සිනමා නිළිය බවට පත්ව සිටින දිපිකා පදුකෝනි රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් 24 වැනිදා ප්‍රදර්ශනය කිරිමට නියමිතව ඇත.

ඒ ඇය හා ඇයගේ සැමියා වූ රන්විර් සිං පෙනි සිටින හිටපු ඉන්දීය ක්‍රිකට් නායක කපිල් දේව්ගේ ජිවිත කතාව අලලා නිර්මාණය කළ ‘83’ චිත්‍රපටයයි. මෙය පසුගිය වසරේ සිටම අවස්ථ කිහිපයකදි ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබු චිත්‍රපටයක් වන අතර, ‘කොවිඩ්’ වසංගත තත්ත්වය හේතුවෙන් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිම කල් දැමිමට සිදුවිය.