සුනිල් ෂෙට්ටි, ආතියා නිසා ආයෙත් කටවරද්ද ගනියිද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආතියා හා ක්‍රිකට් ක්‍රීඩක ලෙකේෂ් රාහුල් අතර විවාහය 2022 පවත්වන බව සිනමා නළු සුනිල් ෂෙට්ටි මේ වසර ආරම්භයේදී පවසා තිබුණි. කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් ආතියා පවසා තිබුණේ තමන් දැනට විවාහයක් හෝ මංගල්‍යයක් ගැන නොසිතන බවය.

එහෙත්, පසුගිය ඉරිදා සුනිල් ෂෙට්ටි යළිත් පුන පුනා පවසන්නේ ආතියා හා රාහුල්ගේ විවාහ  මංගල්‍යය මේ වසරේ දෙසැම්බර් මාසයේදී සිදු කිරිමට නියමත බවය. එමෙන්ම ආතියා හා රාහුල් මේ වනවිට සිය අලුත්ම නිවසේ එකට කාලය ගෙවමින් සිටින බවද වාර්තා වෙයි.