අලුත විවාහ වූ නයන්තාරා මධුසමයට තායිලන්තයට ගිහින්.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය සුපිරි නිළි නයන්තාරා හා චිත්‍රපට නිෂ්පාදක විග්නේෂ් ශිවන් සමගින් මීට සති කිහිපයකට පෙර විවාහ විය. දැනට ඔවුන් දෙදෙනා සිය මධුසමය ගත කිරිම සඳහා තායිලන්තයට ගොස් සිටින බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, නයන්තාරා චිත්‍රපට කිහිපයකම රූපගත කිරිම් කටයුතුවලට සම්බන්ධ වී සිටිම හේතුවෙන් සිය මධුසමය ඉතා දිගු එකක් නොවන බව නයන්තාරාගේ  සමිපතමයින් පවසා සිටියි. නයන්තාරා මේ වනවිට ඇට්ලේ කුමාර් අධ්‍යක්ෂණය කරන ෂාරුක්ගේ  ‘ජවාන්’ චිත්‍රපටයේද ප්‍රධාන නිළිය වෙයි.