සාරා අලී ඛානුත් සුකේෂ් එක්ක ඉදලා මාට්ටු වෙලාද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දීය රුපියල් කෝටි 200ක් මුදලක් විශුද්ධ කිරිමේ නඩුවේ වැරදකරු වී මේ වනවිට සිරගත ව සිටින සුකේෂ් චන්ද්‍රසේකර්ගේ නඩුවට මේ වනවිට ජැකලින් ෆර්නැන්ඩෙස්ට අමතරව සුරූපි නෝරා පතානිද සම්බන්ධ වි ඇත.

ඇයගෙන් කළ ප්‍රශ්න කිරිමේදී නෝරා, සුකේෂ් සමග අයථා සම්බන්ධකම් පැවැත්වූ තවත් නිළියක් කිහිප දෙනෙකුගේ නම් හෙළි කර තිබේ. ඒ අතරින් සුකේෂ්ගෙන් ත්‍යාග ලබා ඇත්තේ කිසිවෙකුට විශ්වාස කළ නොහැකි සාරා අලී ඛාන් බව සඳහන් වෙයි. ඇයගේ සමිපතම මිතුරිය වූ ජාන්වි කපූර්ද සුකේෂ්ගෙන් ත්‍යාග ලබාගත් තරු අතර සිටින බව සඳහන් වෙයි.